ළමුන් 16 දෙනෙකු සහ ගුරුවරුන් එක් අයෙකුගෙන් ආරම්භ කරන ලද පාසලේ මුල්ම විදුහල්පතිවරයා වූයේ W.R.M. තිලකරත්න වෑතලාව මහතා වේ. එවක කනිෂ්ඨ විද්‍යාලයක් වූ අප පාසල අද වන විට මහ විද්‍යාලයක් බවට පත්වී ඇති අතර අ.පො.ස උ/පෙළ කලා, වාණිජ්‍ය විෂයන්ගෙන් මෙන්ම 13 වසරක වෘත්තීය අධ්‍යාපන වැඩසටහනද ක්‍රියාත්මක කරන කීර්තිමත් පාසලක් බවට පත්ව ඇත.