සියල්ලටම වඩා දරුවන් වටී යන තේමාව සමඟ මෙවර ලෝක ළමා දින උත්සවය රට පුරා සියලු විදුහල්වල සමරන ලදී. ඊට සමගාමීව 2023 ලෝක ළමා දිනය මුගුණුමත මහා විද්‍යාලය ඉතා උත්කර්ෂවත් ලෙස සමරන ලදී.
- Home
- පුවත් සහ විශේෂ අවස්ථා
පුවත් සහ විශේෂ අවස්ථා
2023 වර්ෂය සඳහා පළමු වසරට සිසුන් ඇතුළත් කර ගැනීම පසු ගිය දින විද්‍යාලයේදී සිදු කෙරුණි. මෙවර ළමුන් 12 දෙනෙකු අප පාසළට අලුතින් ඇතුළත් වූ අතර ඔවුන් විද්‍යාලයේ ගුරු මණ්ඩලය හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සාදරයෙන් පිළිගන්නා ලදී.
13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය ලබන සිසුන් හැදෑරූ වෘත්තීය විෂයන් වන
- සංචරණය හා ආගන්තුක සත්කාර
- විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ අධ්‍යයනය
- ශිල්ප කලා
- උද්‍යාන නිර්මාණකරණය
- ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යයනය
යන විෂයන් වලට අදාල ප්‍රායෝගික පුහුණු වැඩසටහන් මගින් සිසුන් තුළ වෘත්තීය විෂයන් ලබාගත් දැනුම ප්‍රායෝගිකව සිදු කිරීමට අවස්ථාව ලබා දී වෘත්තීය අවස්ථා සඳහා යොමු කිරීමට හා සිසු දරුවන්ට ආදායම් උත්පාදන මාර්ග සඳහා මාර්ගෝපදේශනය ලබා දීම අපේක්ෂිතයි.
Search
Latest News
-
නිපුණතා දැක්ම 2023

Super user 1 Academic News 0 -
ලෝක ළමා දිනය 2023
සියල්ලටම වඩා දරුවන් වටී යන තේමාව සමඟ මෙවර ලෝක ළමා දින උත්සවය රට පුරා සියලු විදුහල්වල සමරන ලදී. ඊට සමගාමීව 2023 ලෝක ළමා දිනය මුගුණුමත මහා විද්‍යාලය ඉතා උත්කර්ෂවත් ලෙස සමරන ලදී.
Super user 1 News & Highlights 0පළමු වසරට සිසුන් ඇතුළත් කර ගැනීම 2023
2023 වර්ෂය සඳහා පළමු වසරට සිසුන් ඇතුළත් කර ගැනීම පසු ගිය දින විද්‍යාලයේදී සිදු කෙරුණි. මෙවර ළමුන් 12 දෙනෙකු අප පාසළට අලුතින් ඇතුළත් වූ අතර ඔවුන් විද්‍යාලයේ ගුරු මණ්ඩලය හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සාදරයෙන් පිළිගන්නා ලදී.
Super user 1 News & Highlights 1News Categories