නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
බ/මුගුණුමත මහා විද්‍යාලය

ඌවේ විසූ සිංහල වීරවරයෙක්වන මුගුණුමත මොහොට්ටාලනම් ඌව වෙල්ලස්ස සටනට ශක්තියක් වූ වීරවරයාට ගෞරවයක් වශයෙන් මුගුණුමත මහ විදුහල නමින් දශක 5ටත් වඩා කාලයක් පුරාවට ප්‍රදේශයේ දරු දැරියන්හට සිප් සතර බෙදා දෙමින් ලංකාවේ බොහෝ ඉහළ නිල තලයන් දරන යහපත් පුරවැසියන් පිරිසක් රටට දායාද කරන විදුහල්පතිතුමන් ප්‍රමුඛ ඇදුරු මඩුල්ලකින් සමන්විත අප විදුහල නිබඳව ඉහළ ප්‍රතිඵල සහ ජයග්‍රහණ ලබා ගනිමින් දිවයිනේ ප්‍රසිද්ධියට හා කීර්තියට පත්වෙමින් පවතී. ජාතික අරමුණු කරා යමින් ගුණ නැන පිරි දරු පරපුරක් බිහි කිරීමට අප විද්‍යාලය නිබඳව කැපවේ.
නියෝජ්‍ය විදුහල්පති,
බ/මුගුණුමත මහා විද්‍යාලය