අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ මෙරුන් සහ කහ වර්ණයයි. පාසල් නිල ලාංඡනයෙන්, පාසල් ධජයෙන් හා පාසලේ සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.