භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Mugunumatha M.V

බ/මුගුණුමත මහා විද්‍යාලය

බදුල්ල කලාපය

  • Register
  • Login
Mugunumatha M.V

බ/මුගුණුමත මහා විද්‍යාලය

බදුල්ල කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  • පාසල් සිතියම
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසලේ පැතිකඩ

පාසලේ පැතිකඩ

1965.01.01 දින ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, උඩුවර මුගුණුමත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ පිහිටුවන ලද අප පාසල දැයේ දරුවන්ගේ නැණ පහන් දල්වමින් බදුලු ඔයට මුහුණලා ඉතා මනරම් කඳු ගැටයක විරාජමානව පහන් දල්වමින් සිටී.

  ළමුන්  16 දෙනෙකු සහ ගුරුවරුන් එක් අයෙකුගෙන් ආරම්භ කරන ලද පාසලේ මුල්ම විදුහල්පතිවරයා වූයේ W.R.M. තිලකරත්න වෑතලාව මහතා වේ.ඒවක කනිෂ්ඨ විද්‍යාලයක් වූ අප පාසල අද වන විට මහ විද්‍යාලයක් බවට පත්වී ඇති අතර අ.පො.ස උ/පෙළ කලා, වාණිජ්‍ය විෂයන්ගෙන් මෙන්ම 13 වසරක වෘත්තීය අධ්‍යාපන වැඩසටහනද ක්‍රියාත්මක කරන කීර්තිමත් පාසලක් බවට පත්ව ඇත.

  2015 වර්ෂයේ ජාතික ඵලදායිතා තරඟාවලියෙන් විශිෂ්ඨ කුසලතා සහතිකයක් හිමිකරගත් අප පාසල 2018 වර්ෂයෙහි දිවයිනෙන්ම පාසල් අභිබවමින් ජාතික ඵලදායිතා තරඟාවලියෙන් දෙවන ස්ථානය දිනාගනිමින් ඌව පළාතටද අභිමානයක් ලබාදුන් පාසලකි.

  එසේම පාසලේ ක්‍රීඩා, සා/පෙළ, උ/පෙළ, සංගීත, නැටුම්, චිත්‍ර වැනි සෑම අංශයකින්ම සමස්ථලංකා වැනි ඉහළ තරඟ අංග වලින් ජයග්‍රහන ලබාගෙන ඇති අභිමානවත් පාසලකි.

  මේ වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 200 කට ආසන්නව සහ ගුරුවරුන් 31 දෙනෙකු, අනධ්‍යයන කාර්‍යය මණ්ඩලය, මුරකරුවන්, ඇතුළු කාර්‍යය මණ්ඩලය 36 දෙනෙකුගෙන් සමන්විත පාසලේ වර්ථමාන විදුහල්පතිවරයා වශයෙන් සේවය කරන I.D.T.M. කුමාර මහතා 2014 සිට මේ දක්වා පාසල දියුණු කිරීමට ඔහුගේ හිතවතුන්ගේද සහය ලබාගනිමින් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් නොබෝ කලකින් මෙම පාසල මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත්වනු දැකීම පිණිස වෙහෙස වී ක්‍රියා කරනු ලබයි.එය ඔහුගේ ඒකම සහ පාසැල් ප්‍රජාවගේ එකම අභිප්‍රාය වී ඇත.

පාසල ආරම්භ වූ දිනය 1964 ජනවාරි  01
පාසල රජයට පවරා ගත් දිනය 1964 ජනවාරි  01
පාසල් වර්ගය 1-C
පාසල් අංකය 5011
සංගණන අංකය 21215
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 05
පාසල පිහිටි පළාත ඌව පළාත
දිස්ත්‍රික්කය බදුල්ල
කලාපය බදුල්ල
කොට්ඨාසය හාලිඇල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හාලිඇල
ග්‍රාම සේවක වසම මුගුණුමත නැගෙනහිර
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 73c
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 13
2023 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 186
2023 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 31
පාසලේ වර්ණය  කහ, මෙරුන්
 
Mugunumatha M.V

බ/මුගුණුමත මහා විද්‍යාලය

බදුල්ල කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • 5th Mile Post, Uduwara, Hali-Ela

: (+94)0784488131

: [email protected]

Supported By

© 2026 Mugunumatha M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk