සියල්ලටම වඩා දරුවන් වටී යන තේමාව සමඟ මෙවර ලෝක ළමා දින උත්සවය රට පුරා සියලු විදුහල්වල සමරන ලදී. ඊට සමගාමීව 2023 ලෝක ළමා දිනය මුගුණුමත මහා විද්‍යාලය ඉතා උත්කර්ෂවත් ලෙස සමරන ලදී.
සෞන්දර්ය විශේෂාංග ඇතුළුව පන්ති මට්ටමින් ක්‍රීඩා සංවිධානය කර ළමුන් උද්යෝගිමත්ව ළමා දිනය සැමරූ අතර දහවල් විශේෂ ආහාර වේලක්ද පාසලේ ගුරු මණ්ඩලය විසින් සංවිධානය කර පිරිනමන ලදී.