Header.png
Header2.jpeg
Header5.jpeg
Header3.jpeg
PlayPause
previous arrow
next arrow

පාසලේ දැක්ම

 

"ගුණ නුවනින් පිරිපුන් දරුවකු දැයට දායාද කිරීම".

 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

  1965.01.01 දින ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, උඩුවර මුගුණුමත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ පිහිටුවන ලද අප පාසල දැයේ දරුවන්ගේ නැණ පහන් දල්වමින් බදුලු ඔයට මුහුණලා ඉතා මනරම් කඳු ගැටයක විරාජමානව පහන් දල්වමින් සිටී.

  ළමුන්  16 දෙනෙකු සහ ගුරුවරුන් එක් අයෙකුගෙන් ආරම්භ කරන ලද පාසලේ මුල්ම විදුහල්පතිවරයා වූයේ W.R.M. තිලකරත්න වෑතලාව මහතා වේ.ඒවක කනිෂ්ඨ විද්‍යාලයක් වූ අප පාසල අද වන විට මහ විද්‍යාලයක් බවට පත්වී ඇති අතර අ.පො.ස උ/පෙළ කලා, වාණිජ්‍ය විෂයන්ගෙන් මෙන්ම 13 වසරක වෘත්තීය අධ්‍යාපන වැඩසටහනද ක්‍රියාත්මක කරන කීර්තිමත් පාසලක් බවට පත්ව ඇත.


 

 

Read More

 

පාසලේ මෙහෙවර

"භෞතික හා මානව සම්පත් කාර්යක්ෂමවත්, ඵලදායීවත් යොදා ගනිමින්, ස්වශක්තියෙන් නැගී සිටීමට හැකි නිපුණතාවලින් පිරිපුන්, ගුණ දහමින් යුත් දරුවකු දැයට දායාද කිරීම"

0

Notifications

Today
Older



No New Notifications

Notice Board

Inaugural Meeting

B/Mugunumatha Maha Vidyalaya